මෙහෙවර

අතීත උරුමයන් ආරක්ෂා කර ගනිමින්, තාක්ෂණික හා උපදේශන සේවා සැපයීමෙන් සියලු පාර්ශවකරුවන්ගේ මනා සහභාගීත්ව‍යෙන් හා විනිවිදභාවයෙන් යුතුව සුළු හා මධ්‍ය වාරි කර්මාන්තයන්හි ගුණාත්මක සංවර්ධනය, නඩත්තුව, පරිසර ආරක්ෂණය සහ ජල සම්පත ප්‍රශස්ත ලෙස උපයෝජනය කිරීම මගින් පළාතේ තිරසාර සංවර්ධනයේ ප්‍රමුඛ හවුල්කරු වීම

දැක්ම

ප්‍රශස්ථ වාරි කළමනාකරණයක්, සෞභාග්‍යවත් ගොවි ප්‍රජාවක්

මහීපාල හේරත් මැතිතුමා

ගරු ආණ්ඩුකාරතුමා

ආර්.එම්.ඩබ්ලිව්.එස් සමරදිවාකර

ප්‍රධාන ලේකම් කාර්යාලය උතුරු මැද පළාත

පී.ජේ.ආර්.ඒ.ඩබ්.සී. රණසිංහ

අමාත්‍යාංශ ලේකම්

ඉංජි. එච්.එම් ජේ.හේරත්

පළාත් වාරිමාර් ග අධ්‍යක්ෂ

ආයතන හැදින්වීම

1989 පළාත් සභා පිහිටු වීම මත 1990 වර්ෂයේ උතුරු මැද පළාත තුළ පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ආරම්භ විය. මෙහි ප්‍රධාන කාර්යාලය කැකිරාවෙහි පිහිටවූ අතර කලාප කාර්යාල ලෙස මහ කනදරාව, මහ ඉලුප්පල්ලම හා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය යන ප්‍රදේශ තුනෙහි ස්ථාපිත විය.1999 වර්ෂයේදී පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉංජිනේරු දෙපාර්තමේන්තුවට අන්තර් ග්‍රහනය කිරීම සිදු විය.ඉංජිනේරු දෙපාර්තමේන්තුව යටතේ තිබූ අප දෙපාර්තමේන්තුව 2005 වර්ෂයේ නොවැම්බර් මස ස්වාධීන දෙපාර්තමේන්තුවක් ලෙස වෙන්වී නැවත ආරම්භ විය.

නිවේදන

ව්‍යාපෘති

පුවත්​

තොරතුරු දැන ගැනීමේ නිළධාරි

පි.එම්.බි.රාජපක්ෂ

ඉංජිනේරු (සැලසුම් අංශය)

විශේෂ දැන්වීම් !

ම.නු.ප ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගල්පොත්තේගම වැවේ වැව් බැම්ම පවතින අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් කඩාගෙන යාමේ අවදානම් තත්වයක් ඇත.එම නිසා යුධ හමුදාව සෙබලුන් හා ගල්පොත්තේගම ගොවි සංවිධානයේ මුලිකත්වයෙන් වැව් බැම්මේ ආරක්ෂාවට වැලි කොට්ට ගැසීම සම්භන්ද රූප රාමු පෙලක් ..

.

පුවත් / වැඩසටහන්

පළාත් වාරිමාර්ග අමාත්‍යංශ ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් හා වාරිමාර්ග අධ්‍යක්ෂ තුමාගේ සහභාගිත්වයෙන් පැවති පැළ සිටවීමේ වැඩසටහන 2023.11.28

ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක දේශගුණ සුහුරු කෘෂි ව්‍යාපෘතිය(CSIAP) උතුරු මැද පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කළ මී හොද වැව … Read More

Read More »

ඇසළ මහා බත් දන්සල

පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තු සුබ සාධක සංගමය වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ මහා බත් දන්සල මෙවරත් 2023/08/01 අද දින උඩමළුව ප්‍රධාන රථගාල … Read More

Read More »

ඔබේ අදහස අපට කියන්න

අවශ්‍ය දේ පමණක් ඇතුලත් කරන්න