වසන්ත කුමාර විමලසිරි මැතිතුමා

ගරු ආණ්ඩුකාර

ආර්.එම්.ඩබ්ලිව්.එස් සමරදිවාකර

ප්‍රධාන ලේකම් කාර්යාලය උතුරු මැද පළාත

එච්.පී.පී. අභයලක්ෂ්මි හේවාපතිරණ

අමාත්‍යාංශ ලේකම්

ඉංජි. එච්.එම් ජේ.හේරත්

පළාත් වාරිමාර් ග අධ්‍යක්ෂ

ශ්‍රී ලංකාවේ වාරී ශිෂ්ටාචාරයේ ඉතිහාසය

පුරාතන ශ්‍රී ලංකාවේ වාරිමාර්ග කටයුතු, ක්‍රි.පූ. 300 පමණ සිට පණ්ඩුකාභය රජුගේ පාලන සමයේදී ...
Click Here
දැක්ම
ප්‍රශස්ථ වාරි කළමනාකරණයක්, සෞභාග්‍යවත් ගොවි ප්‍රජාවක්
මෙහෙවර
අතීත උරුමයන් ආරක්ෂා කර ගනිමින්, තාක්ෂණික හා උපදේශන සේවා සැපයීමෙන් සියලු පාර්ශවකරුවන්ගේ මනා සහභාගීත්ව‍යෙන් හා විනිවිදභාවයෙන් යුතුව සුළු හා මධ්‍ය වාරි කර්මාන්තයන්හි ගුණාත්මක සංවර්ධනය, නඩත්තුව, පරිසර ආරක්ෂණය සහ ජල සම්පත ප්‍රශස්ත ලෙස උපයෝජනය කිරීම මගින් පළාතේ තිරසාර සංවර්ධනයේ ප්‍රමුඛ හවුල්කරු වීම
Previous slide
Next slide

.ශ්‍රී ලාංකේය ජල උරුමය අවබෝධ කර ගැනීම, අනිවාර්ය අවශ්‍යතාවකි

“අහසින් වැටෙන එක ජල බිඳක් හෝ මිනිසාගේ ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යාමට ඉඩ නොතැබිය යුතු– බවයි.
Click Here

ආයතන හැදින්වීම

1989 පළාත් සභා පිහිටු වීම මත 1990 වර්ෂයේ උතුරු මැද පළාත තුළ පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ආරම්භ විය. 1මෙහි ප්‍රධාන කාර්යාලය කැකිරාවෙහි පිහිටවූඅතර කලාප කාර්යාල ලෙස මහ කනදරාවමහ ඉලුප්පල්ලම හා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය යන ප්‍රදේශ තුනෙහිස්ථාපිත විය.1999 වර්ෂයේදී පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉංජිනේරු දෙපාර්තමේන්තුවට අන්තර් ග්‍රහනය කිරීම සිදු විය.ඉංජිනේරු දෙපාර්තමේන්තුව යටතේ තිබූ අප දෙපාර්තමේන්තුව 2005 වර්ෂයේ නොවැම්බර් මස ස්වාධීන දෙපාර්තමේන්තුවක් ලෙස වෙන්වී නැවත ආරම්භ විය.

උතුරු මැද පළාතේ ප්‍රතිසංස්කරණය කළ යුතු වැව් තෝරාගෙන ඒ සදහා පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන (PSDG), සාමුහික ප්‍රදාන (BG) අරමුදල් ප්‍රභවය යටතේ ප්‍රතිසංස්කරණය කරනු ලබන වැව් වලින් දැනට ගිවිසුම් ප්‍රදානය කල වැව් නාම ලේඛනය.

arrow

ක්‍රියාත්මක ව්‍යාපෘති

ක්‍රියාත්මක ව්‍යාපෘති

මෙතනින් බලන්න

වාරී පද්ධතීන් ආශ්‍රිත හදිසි ආපදා තත්වයන් දැනුම් දීමට

තොරතුරු දැන ගැනීමේ නිළධාරි

පි.එම්.බි.රාජපක්ෂ

ඉංජිනේරු (සැලසුම් අංශය)

විශේෂ  නිවේදන !

නිවේදන

ව්‍යාපෘති

පුවත්​

පුවත් / වැඩසටහන්

පළාත් වාරිමාර්ග අමාත්‍යංශ ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් හා වාරිමාර්ග අධ්‍යක්ෂ තුමාගේ සහභාගිත්වයෙන් පැවති පැළ සිටවීමේ වැඩසටහන 2023.11.28

ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක දේශගුණ සුහුරු කෘෂි ව්‍යාපෘතිය(CSIAP) උතුරු මැද පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කළ මී හොද වැව එල්ලංග පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියේ පැල සිටුවීමේ සමාරම්භක වැඩසටහන උතුරු මැද පළාත් වාරිමාර්ග අමාත්‍යංශ ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් 2023.නොවැම්බර් මස 28 වන අගහරුවාදා පෙ.ව.9.00 පුලියන්කඩවල වැව ආශ්‍රීතව පැවත්විණි.එහි  අවස්ථා කිහිපයක්, Previous slide Next … Read More

Read More »

ඇසළ මහා බත් දන්සල

පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තු සුබ සාධක සංගමය වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ මහා බත් දන්සල මෙවරත් 2023/08/01 අද දින උඩමළුව ප්‍රධාන රථගාල ඉදිරිපිට භූමියේ දී අති සාර්ථකව පැවැත් විණි. පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂතුමා, සුබ සාධක සංගමයේ සභාපතිතුමා, ලේකම් තුමිය ඇතුළු සියලුම නිලධාරීන් සහ සාමාජික සාමාජිකාවන්ටත් මේ පූණ්‍යකර්මය සදහා දායකත්වය දැක්වූ සැමටත් පිං අනුමෝදන් කරමු. … Read More

Read More »

©PROVINCIAL IRRIGATION DEPARTMENT NORTH CENTRAL PROVINCE