පළාත් වාරිමාර්ග අමාත්‍යංශ ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් හා වාරිමාර්ග අධ්‍යක්ෂ තුමාගේ සහභාගිත්වයෙන් පැවති පැළ සිටවීමේ වැඩසටහන 2023.11.28

ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක දේශගුණ සුහුරු කෘෂි ව්‍යාපෘතිය(CSIAP)

උතුරු මැද පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කළ මී හොද වැව එල්ලංග පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියේ පැල සිටුවීමේ සමාරම්භක වැඩසටහන උතුරු මැද පළාත් වාරිමාර්ග අමාත්‍යංශ ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් 2023.නොවැම්බර් මස 28 වන අගහරුවාදා පෙ.ව.9.00 පුලියන්කඩවල වැව ආශ්‍රීතව පැවත්විණි.එහි  අවස්ථා කිහිපයක්,

Previous slide
Next slide

No comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *