ඇසළ මහා බත් දන්සල

පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තු සුබ සාධක සංගමය වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ මහා බත් දන්සල මෙවරත් 2023/08/01 අද දින උඩමළුව ප්‍රධාන රථගාල ඉදිරිපිට භූමියේ දී අති සාර්ථකව පැවැත් විණි. පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂතුමා, සුබ සාධක සංගමයේ සභාපතිතුමා, ලේකම් තුමිය ඇතුළු සියලුම නිලධාරීන් සහ සාමාජික සාමාජිකාවන්ටත් මේ පූණ්‍යකර්මය සදහා දායකත්වය දැක්වූ සැමටත් පිං අනුමෝදන් කරමු.

+43

No comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *